ගම්පහ දිස්ත්‍රිකයේ සීඝ්‍රෙයන් දියුණුවන මීරිගම සහ දිවුලපිටිය නගර මධ්‍ය යේ සියලු පහසුකම් සහිතව සංවර් ධිත අගනා බිම් කොටස් රැසක් විකිණීමට තිබේ.
බාදුරාගොඩ
මූලික ගෙවීම ලක්ෂ 05 සිට
පර් චසය රු. 180000/= සිට
මාස 06 පොලී රහිත ගෙවීම්
එකවර ගෙවීමේදී 5%ක සුවිශේෂී වට්ටමක්
ළිං ජලය සමග විදුලිය
මීරිගමට විනාඩි 12
දිවුලපිටියට විනාඩි 10
මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20
කාපට් බස් පාරට මුහුණලා
තාර යෙදූ පුළුල් මාර් ග සහ කොන්ක්‍රීට් කාණු පද්ධති
සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
දිවා රාත්‍රී ගමනාගමන පහසුකම්
කාගිල්ස් අයිස් ක්‍රීම් ෆැක්ට්‍රිය ආසන්නයේ
පිළිගත් රජයේ පාසල් හා ජාත්‍යන්තර පාසල් ඉතා ආසන්නයේ
අමතන්න
072 - 118 - 9644
070 - 601 - 7730